tag:blogger.com,1999:blog-6528985399881028179.post9172558999272431974..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: PATCH (HUNTER) ADAMSසරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6528985399881028179.post-14221836251512668132009-02-12T07:57:00.000+13:002009-02-12T07:57:00.000+13:00මං හිතන්නෙ පැච් ඇඩම්ස්ගෙ මේ ක්‍රම අපේ රටවලට නම් අ...මං හිතන්නෙ පැච් ඇඩම්ස්ගෙ මේ ක්‍රම අපේ රටවලට නම් අළුත් දෙයක් නෙමෙයි. මොකද දේශීය වෙදකමෙත් තියනව නේද රෝගයට සුව කරන්න නම් රෝගියාගෙ හිත සුව කරල ඉන්න ඕනෙ කියල. (ඒක කරන නොකරන එක වෙනම දෙයක්) ;)<BR/><BR/>කොහොමත් කෙනෙක් අළුත් දෙයක් වෙනස් දෙයක් කරන්න හදනකොට කට කොනෙන් හිනාවෙන එක ලෝකෙ කොහෙත් තියනව. අද කාලෙ ලෝකපූජිතව සළකන කීදෙනෙකුට ජීවත්ව ඉන්න කාලෙ උපහාර පිදුනද? පැච් ඇඩම්ස්ගෙ උත්සාහයක් යම් දවසක පළදරාවි.<BR/><SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-34124670203821162512008-12-04T17:29:00.000+13:002008-12-04T17:29:00.000+13:00එතුමා මෙය යහපත් චේතනාවෙන් කරනබවට සැකයක් නැහැ. මම ක...එතුමා මෙය යහපත් චේතනාවෙන් කරනබවට සැකයක් නැහැ. මම කිව්වෙ මෙහෙ ඉන්න කවුරු හරි හොරෙක් ඕක කොපි කරල වෙන ලේබල් එකක් ගහල මෙහෙ විකුනන්න පුළුවන් බව.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-26562529942749482412008-12-04T16:51:00.000+13:002008-12-04T16:51:00.000+13:00මෙතැන කිසිම විශ්ව ශක්තියක්වත්, යහ මිනිස් ගුණවලින්...මෙතැන කිසිම විශ්ව ශක්තියක්වත්, යහ මිනිස් ගුණවලින් පිට කිසිම බලවේගයක්වත්, මුදල් පිළිබඳව කිසිම සම්බන්ඳ කමක්වත් නැහැ. ඇත්තේ සත්‍යයත් මෛත්‍රී, කරුණා, දයා ආදී උතුම් ගුණාංග පමණකි. ඇමෙරිකාව වැනි රටක මුදලින් තොරව කිසිම දෙයක් නැත. එවන් රටක බිහි වී මෙවන් වැඩපිලිවෙලක් ආරම්භ කල මේ වෛද්‍යවරයා තමා ආගම් භක්තිකයෙක් නොවන බව නවසීලන්තයේදී ප්‍රකාශ කලේය. ඊට විරුද්ධව මා පැවසුවේ, "කරුණා දයා, මෛත්‍රී ගුණදම් වලින් සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-22557370734322588472008-12-04T15:14:00.000+13:002008-12-04T15:14:00.000+13:00මේකත් විශ්ව ශක්තිය එක්ක පටලවාගෙන අපේ කට්ටිය අලුත් ...මේකත් විශ්ව ශක්තිය එක්ක පටලවාගෙන අපේ කට්ටිය අලුත් ව්‍යාපරයක් පටන්ගනීද දන්නේ නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-57651969550978825212008-12-04T04:42:00.000+13:002008-12-04T04:42:00.000+13:00හොඳ පාඩමක්. හිනාවකින්, කතාවකින් කෙනෙකුගේ හිත සනසවන...හොඳ පාඩමක්. හිනාවකින්, කතාවකින් කෙනෙකුගේ හිත සනසවන්න පුළුවන් බව බොහෝවිට දැනුනා. මුදල් මතම සියල්ල පදනම් වූ සමාජයක වෛද්‍ය වෘත්තියත් තවත් එක් රැකියාවක් බවට පත්වෙලා. බලමු වෙනසක් කරන්න එක්කෙනෙක්ට හරි පුළුවන් කියන මතය මම තදින් පිළිගන්නවා.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-2941388309271098952008-12-04T02:53:00.000+13:002008-12-04T02:53:00.000+13:00මේ සටහන කියවද්දි මට "වෙරෝනිකා මරෙන්න තීරණය කරයි" ...මේ සටහන කියවද්දි මට "වෙරෝනිකා මරෙන්න තීරණය කරයි" පොත මතක් උනා.. අනේ ඇත්තටම හරිම ශෝක් පෞද්ගලිකව මමත් කැමති ඒ වගේ සැහැල්ලු වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් ගන්න. ඒත් අපේ රටේ එහෙම අය ඇති කියලා මම නම් හිතන්නේ නෑ.. මොකද අර ගොඩනැගිල්ලෙන් එළියට එවන්නෙත් ඇතුලට ගන්නෙත් එක්තරා රාමුවකට ගැලපෙන විදියට නේ...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com