tag:blogger.com,1999:blog-6528985399881028179.post8346332111111600224..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: මාර්ග, ඵල, සහ නිවණ ඉතිහාසගත සිදුවීම් පමණක් නොවේ - 11සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6528985399881028179.post-3354362718373519132009-12-04T07:51:23.628+13:002009-12-04T07:51:23.628+13:00Sarath Gunathunga mahathayo,
oba thuma nodanuwath...Sarath Gunathunga mahathayo,

oba thuma nodanuwathwa hari karanne Nirmala budhudahama wikurthi karana ekai!a papen galawenna ba obata!

Me pissu ganayekge lanu kaala,anith ayatath ema boru kiyaladeela mohanaya karala nikam paw siddha karaganna epa,Pl.Read the ABHIDHAMMATTHA SANGAHA.....Unknownhttps://www.blogger.com/profile/13958669493266474379noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-3781320418686530622009-05-28T23:17:26.877+12:002009-05-28T23:17:26.877+12:00ගුණතුංග මහතාණෙනි,
පළමුවෙන්ම කියන්නට ඕනෙ, මේක අති ...ගුණතුංග මහතාණෙනි,

පළමුවෙන්ම කියන්නට ඕනෙ, මේක අති විශිෂ්ට ලිපියක්. ඉතාම සංවේදියි.

නමුත් කරුණු 2ක් සම්බන්ධව මට සැක සංකා තිබෙනවා. මුල්ම එක තමයි මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන පැමිණ භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කළා කියන කරුණ. මේක නම් අප දන්නා බුදු දහමට පමණක් නොවෙයි අපේ සාමාන්‍ය වැටහීමට (common sense)ත් විරුද්ධයි. හේම ජයන්ත කොළඹගේ මහත්මයා Chamithahttps://www.blogger.com/profile/14040200535525533622noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-73153293016932341902009-04-14T06:29:00.000+12:002009-04-14T06:29:00.000+12:00හිතවත් මහත්මයානනි,ඔබ 'මකබාස්' කියාගත්තත් එසේ ඔබට ඇ...හිතවත් මහත්මයානනි,
ඔබ 'මකබාස්' කියාගත්තත් එසේ ඔබට ඇමතීමට කිසිසේත් මම සූදානම් නැත. මෙහිදී එක කරුණක් අප සිහියේ තබා ගත යුතුය.

මේ පොතේ සඳහන් වන්නේ ඒක්තරා රහතන් වහන්සේ කෙනෙකුගේ අත්දැකීම් මිසක් තර්කයක් ඉදිරිපත් නොවන බවයි. පිටු 500කට අධික වන මේ පොත පරිවර්තනය කිරීම මා ඇරඹුවේ අපේ රටේ නැතිවී යන ආගමාලය නගා සිටුවීම සඳහාය. වචනයක් වචනයක් පාසා නියම තේරුම පාඨකයාට දීමට හසල බවක් මට නොමැත. කිසිම සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-44338763489778298842009-04-13T21:41:00.000+12:002009-04-13T21:41:00.000+12:00සරත් ගුණතුංග මහතානෙනි,මේ කරුන සාකච්චාවට බදුන් විය ...සරත් ගුණතුංග මහතානෙනි,

මේ කරුන සාකච්චාවට බදුන් විය යුතු එකක්. ඔබ මින් අදහස් කරන්නේ ත්‍රිලක්ෂන යේ එන අනාත්ම ලක්ෂනය ප්‍රතික්ශේප විය යුතු බවද?? වල්පොල රාහුල, පියදස්සී හිමි ආදි උගත් භික්ෂුන් පවා මේ සම්බන්දයෙන් වැරදි බවද?? අතීත බුදුවරු ආසිරි දීමට පැමිනෙන්නේ කවර නම් ලෝකයක සිටද? නිවී සැනහී යාමෙන් පසු තවත් ඉතිරිවන යමක් වෙත්ද? අහන්නේ නොදන්නා නිසාමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-21106084080019847272009-04-13T09:25:00.000+12:002009-04-13T09:25:00.000+12:00හේම ජයන්ත මහත්මයා,සැදැහැවත් බෞද්ධයෙක් වන ඔබට පුද්ග...හේම ජයන්ත මහත්මයා,

සැදැහැවත් බෞද්ධයෙක් වන ඔබට පුද්ගලික වශයෙන් මා විශේෂ ලිපියක් එවා ඇත. එය කියවන්න. වෙන රටවල් වල ඇති බෞද්ධ පොත පත සමහර අවස්ථාවල අපේ ඒවාට වඩා වෙනස් ස්වරූපයක් ගනියි. වරක් නවීන ග්රන්ථ කතෘ වරයෙක් හා මහායාන භික්ෂුවක් වන තිට් මින් හෑන් හිමි උන්වහන්සේගේ පොතක මෙසේ ලියා තිබුනි. "ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරණ විට ලංකාවේ උන් සමහර මානාධික හිමිවරුන් ත්‍රිපිඨකය විකෘති කොට ලියා ඇත.....සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-87909729936195155422009-04-13T07:04:00.000+12:002009-04-13T07:04:00.000+12:00මේ සටහන මා කලින් කී පරිදි Biography of Acharya Mu...මේ සටහන මා කලින් කී පරිදි Biography of Acharya Mun යන පොතේ පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. එහි අඩංගු කරුණු පිලිබඳව විස්තර දැනගැනීමට එහි සම්පාදක ඥාණසම්පන්නෝ ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන්න. මා කලින් කී පරිදි ඒ පොතේ Appendix one සටහනේ මේ පිලිබඳව තේරුම් කර ඇත. කරුණාකර කියවන්න.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-34911226317669910652009-04-13T03:51:00.000+12:002009-04-13T03:51:00.000+12:00අතක්කාවචර දහමක් තර්ක කල හැකිද? නිවන යනු නිරපේක්ෂ ස...අතක්කාවචර දහමක් තර්ක කල හැකිද? නිවන යනු නිරපේක්ෂ සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවනට පත්වන කිසියම් නාමරූපයක් වේද එය පහණක් නිවී ගියා සේ ෂේශරහිතව නිරුද්ධ වී යනවගයි. කිසියම් තැනක විඤ්ඤාණයක් රහිතද එතැන නාම රූප හට නොගනියි. කිසියම් තැනක නාමරූප නොමැතිද එතැන සලායතන හෝ වේදනා තන්හා උපාදාන භව ජාති යනාදී කිසිවක් හට නොගනී. පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසා බැලීමෙන් මෙය අවබෝධකල jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-44082697541469367442009-04-12T21:43:00.000+12:002009-04-12T21:43:00.000+12:00මේක සම්පුර්ණයෙන්ම අනාත්මවාදයට ප්‍රති විරුද්ධ අදහසක...මේක සම්පුර්ණයෙන්ම අනාත්මවාදයට ප්‍රති විරුද්ධ අදහසක් නේද? පරිනිර්වානයට පත් වු තථාගතයන් වහන්සේලා ආශීර්වාද කිරීමට එන්නේ කොහේ සිටද? නිර්වානය , දෙව්ලොව වැනි ස්තානයක්ද? නැතිනම් අවබෝධ කරගතයුතු සත්‍යක්ද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-9335745578313040672009-04-12T07:48:00.000+12:002009-04-12T07:48:00.000+12:00"ඒ නිසා අපේ රටේ තියෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන වි..."ඒ නිසා අපේ රටේ තියෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන විට නොයෙක් දෝශ ඇති වූ බවට කනගාටුවෙන් හෝ අපට පිලිගන්න සිදුවී තිබෙනව."

ඔව්, එවිතරක්ද, පිටපත් කිරිමෙදි අපමණ දෝෂ එන්න ඇති. අතින්නේ ලියන්නේ.
සැළලිහිණියේ වෙබ් සංස්කරණය ඉදිරිපත් කළ කෙනෙක් මට ඔය පුස්කොලපත් වල එන වෙනස කීවා.
නමුත් අරක නම් මම ඇහුවමයි.

ලංකාවේ නම් බුදුදහම ගැන කතා කරලා වැඩක් නැ :(

මෙහෙ හාමුදුරුවරු ගිහියොන්ට Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-67715443620841901792009-04-12T07:30:00.000+12:002009-04-12T07:30:00.000+12:00දයාබර පුතේ ඩනිෂ්ක,මමත් මේ පොත් කියවන තෙක් සිතා සිට...දයාබර පුතේ ඩනිෂ්ක,
මමත් මේ පොත් කියවන තෙක් සිතා සිටියේ එසේමයි. පිරිනිවියෙන් පසු උන්වහන්සේලාගේ කිසිම පැවැත්මක් නැති බවයි.

මේ දර්ශනය රහතන් වහන්සේ නමකගේ අත්දැකීම්, කෙලින්ම ප්‍රකාශ කල දෙයක්. තවද තායිලන්තයේ අදටත් රහතන් වහන්සේලා බිහිවන බව බෞද්ධ ලෝකයේ ප්‍රසිද්ධ කරුණක්.
මේ පොතේ ප්‍රථම මුද්‍රණයට තායිලන්තයෙන් හා ලංකාවෙන් විශාල උද්ඝෝෂණ පැන නැංගා, ඒත් ඔය කරුණු මුල් කරගෙන, මරණින් මතු සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-69637939345071563642009-04-12T03:58:00.000+12:002009-04-12T03:58:00.000+12:00"මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහත..."මෙතෙක් ලොව පහල වූ බුදුන් වහන්සේලා සිය ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිවරා ගෙන භුරිදත්ත හිමියන්ට ආශීර්වාද කිරීමට පැමින ඇත." නිවන් දැක්ක බුදුවරු රහතන් වසන්සේලා ජීවත්ව සිටිය නොහැකියී නේද ?

කය නොමෑතිව හෝ සිටිය හැකිද?

:-/Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.com