tag:blogger.com,1999:blog-6528985399881028179.post8117435815090561304..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: විමසීම 1සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6528985399881028179.post-1594622277454068872008-11-28T16:47:00.000+13:002008-11-28T16:47:00.000+13:00මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් මතු වුනා, ඔබ කියන ...මට මේක කියවද්දි පොඩි ප්‍රශ්නයක් මතු වුනා, ඔබ කියන ආකාරයට විද්‍යාවේ දියුණුවත් සමග වෛද්‍ය විද්‍යාවට අලුත් උපකරණ එකතු වුනා. X-Ray, Cat Scan, Robotic surgery වැනි දේවල් නිසා මිනිස් ජීවිත බොහෝ ගනනක් දැන් බේරෙනවා. නමුත් මෙම සංකල්ප වෛද්‍යවරුන් විසින් සොයා ගත්තක් නොවේ. විවිධ විද්‍යාඳයින්, පරිගණක ඉංජිනේරුවන්ගේ නිර්මාණයි. මෙම උපකරණ නිපදවන, ඒවාට මෘදුකාංග නිර්මාණය කරන අය ගැන කතා නොකෙරෙන්නේ ඇයි? වෛද්‍යවරුන් djmlog103https://www.blogger.com/profile/14303556627421965577noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-30564037410946667292008-11-26T20:42:00.000+13:002008-11-26T20:42:00.000+13:00නිලන්ත හරි.වෛද්‍ය වරු විතරක් නෙවෙයි හැම වෘතියකම ඉන...නිලන්ත හරි.වෛද්‍ය වරු විතරක් නෙවෙයි හැම වෘතියකම ඉන්නවා තමන්ගේ බලය අනවශ්‍ය විදියට පාවිච්චි කරන අය... ඒ අතුරින් වෛද්‍ය වරු සුවිශේෂී වෙන්නේ ඔවුන් අන් අයට වඩා අසරණ මිනිසුන්ට පිහිට වීමට සිටින අය නිසයි. හැමදේනාම පුළුවන් නම් "51වාට්ටුව" පොත හොයාගෙන කියවන්න.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-75060596318173036892008-11-26T16:25:00.000+13:002008-11-26T16:25:00.000+13:00තමන්ට ලැබෙන සිවිල් බලය වැරදි ලෙස භාවිත කරන බොහෝ පි...තමන්ට ලැබෙන සිවිල් බලය වැරදි ලෙස භාවිත කරන බොහෝ පිරිස් අතර වෛද්‍යවරු කිහිප දෙනෙකු ද වෙති.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-63747711739578816142008-11-26T07:37:00.000+13:002008-11-26T07:37:00.000+13:00@tyronneI wwould be most thankful to you if you ca...@tyronne
I wwould be most thankful to you if you can send me the incidients with regard to SL docs. I dont wont to know their names, but the incidents only. Then I can inform the public in Sinhala.

Sarath.Gunatunga01@gmail.comසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-78417296118935162282008-11-26T03:20:00.000+13:002008-11-26T03:20:00.000+13:00Well said, great Post!I have tons to write on SL d...Well said, great Post!

I have tons to write on SL docs, to assert what's given here. I should write it as time permits.

Thanks for revealing this truth!

-Cheers
TW https://www.blogger.com/profile/12772641484151987555noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-45585123353192394522008-11-26T03:12:00.000+13:002008-11-26T03:12:00.000+13:00මම මේ වෙනකන් හිතාගෙන හිටියෙ මේ තත්වය තියෙන්නෙ ලංකා...මම මේ වෙනකන් හිතාගෙන හිටියෙ මේ තත්වය තියෙන්නෙ ලංකාවෙ විතරයි කියල. වෛද්‍ය පීඨයෙ උගන්වන්නෙ මොනවද කියල මම දන්නෙ නෑ. සුදුසු ආචාරධර්ම පද්ධතියක් මුල සිටම ගෙන යා යුතුයි කියලයි හිතෙන්නෙ.

මහාචාර්ය සේනක බිබිලේ කියන්නෙ වෛද්‍යවරුන් අතර දේවත්වයෙන් පිදිය යුතු කෙනෙක්. ඖෂධ ගැන කිව්වාම මට එතුමා මතක් වුණා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com