tag:blogger.com,1999:blog-6528985399881028179.post785262079980984449..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: කාරුණික නිවේදනයයිසරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6528985399881028179.post-82268695748775239702012-03-23T08:04:35.487+13:002012-03-23T08:04:35.487+13:00@ gornonia ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය මට එවන්න. මග...@ gornonia ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය මට එවන්න. මගේ ඊමේල් ලිපිනයට. මම පොත එවන්නම්.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-24499098717525842332012-03-23T02:05:32.211+13:002012-03-23T02:05:32.211+13:00ඔබට බොහොම ස්තූතියි,
පිටපතක් එවන්නෙ කොහොමද?
ඔබ වෛද්...ඔබට බොහොම ස්තූතියි,
පිටපතක් එවන්නෙ කොහොමද?
ඔබ වෛද්‍යයවරයෙක් නිසා මටත් ඔබගෙන් උපදෙස් ගන්න හැකි වේවි.
ජීවිතේ හරිම පුදුමයි,
මේ ලෙඩ රෝග දකින විට ඇති වෙන්නේ පුදුම හැඟීමක්.
මේ සසර ඒකාන්තයෙන්ම දුක්ඛදායක එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-89477642990767388892012-03-20T14:13:23.709+13:002012-03-20T14:13:23.709+13:00ගොඩාක් පිං. තමා කර ගත්තොත් තමන්ටය. අනුන් මත්තේ නැස...ගොඩාක් පිං. තමා කර ගත්තොත් තමන්ටය. අනුන් මත්තේ නැසී තම ජීවිතය විනාශ කර ගන්නවා වෙනුවට තෙරුවන්ට තම ජීවිතයම පූජා කර මේ ධර්මයම අවබෝධ කිරීමම තමයි වටින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-67396496905274621162012-03-19T21:39:28.337+13:002012-03-19T21:39:28.337+13:00ලංකාප්‍රිය මහත්මයා, ඔබට තෙරුවන් සරණයි. යම්කිසි කෙ...ලංකාප්‍රිය මහත්මයා, ඔබට තෙරුවන් සරණයි. යම්කිසි කෙනෙක් මේ සටහන කියවා එයින් අවබෝධයක් ලබන්නේ නම් මම ඉතා සතුටු වෙමි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-6499289571887738632012-03-19T21:25:25.811+13:002012-03-19T21:25:25.811+13:00ඔබතුමාට බොහොම පින්.. මම ඔබතුමාගේ සටහන අනුව ගිහින් ...ඔබතුමාට බොහොම පින්.. මම ඔබතුමාගේ සටහන අනුව ගිහින් ඒ පොත කියෙවුවා. අද සිංහල පරිවර්තනයත් බා ගත්තා. ඔබතුමා කියන දේ හරි..එය කියවීමෙන් මට නිවන පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලැබුනා කියා මා හිතනවා. ධර්ම ප්රචාරයට කියා මේ රටට ඇවිත් බුදු දහමට විනකරන අපේ රටේ චීවරදාරීන්ට වඩා සිල්වත් ගුණවත් හිමිවරුන් වෙනත් ජාතීන් අතරේ හමුවෙනවා. බොහෝ දුර ඉගෙනගෙන උසස් රැකියාවක් අතහැර ගිහි ජීවිතයෙන් නික්මුණු එවැනි හිමි නමකගෙන් සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-38244073395079100292012-03-19T18:29:58.842+13:002012-03-19T18:29:58.842+13:00@Gordonia ceylonica
ඔබ වැනි මහත්මයෙක්, විශේෂයෙන්ම ...@Gordonia ceylonica
ඔබ වැනි මහත්මයෙක්, විශේෂයෙන්ම මතු වෛද්‍ය වරයෙක් වීමේ බලාපොරොත්තු ඇති ශ්‍රේෂ්ට උතුම් කෙනෙක් මේ පොත කියවිය යුතුය. ඉන්ද්‍රියයන්ට වසඟ වී අපි මේ ගෙවන ජීවිතවලත් මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයත් අතර කොතරම් වෙනස් කමක් ඇත්දැයි ඔබම සාක්ෂාත් කරගත යුතුය. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මේ ජීවිත්යේදීම අවබෝධ කරගත් හැකි බව මේ පොත කියවීමෙන් ඔබටම වැටහෙනු ඇත. ඔබට අවශ්‍ය නම් මට මේ පොතේ පිටපතක් සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-58667360747749795052012-03-19T00:15:56.684+13:002012-03-19T00:15:56.684+13:00ස්තූතියි කියවලා බලන්න ඔනේ අදම.ස්තූතියි කියවලා බලන්න ඔනේ අදම.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-10402667181190058582012-03-18T03:15:09.299+13:002012-03-18T03:15:09.299+13:00දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම ස...දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම සිල්වත් භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා,
මාර්ගඵල ලැබූ අයත් මේ රටේ ඇති.
ඒ ගැන හිතා සතුටු වෙන්න බලමින් ඉහත කී දෙය ගැන නොසිතා ඉන්න වෙනවා.
දුශ්ශීල අය වැපුරූ දෙය නෙලා ගනී,
සිල්වතුන් වැපුරූ දෙය ඔවුන්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-39250106228614414412012-03-18T03:14:46.769+13:002012-03-18T03:14:46.769+13:00දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම ස...දුශ්ශීල මහණුන් ඉන්න වග නම් ඇත්ත,
ඒත් අපෙ රටේ තවම සිල්වත් භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා,
මාර්ගඵල ලැබූ අයත් මේ රටේ ඇති.
ඒ ගැන හිතා සතුටු වෙන්න බලමින් ඉහත කී දෙය ගැන නොසිතා ඉන්න වෙනවා.
දුශ්ශීල අය වැපුරූ දෙය නෙලා ගනී,
සිල්වතුන් වැපුරූ දෙය ඔවුන්ට.Anonymousnoreply@blogger.com