tag:blogger.com,1999:blog-6528985399881028179.post746110288056381127..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: දිය නෑම.................සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6528985399881028179.post-73421423323737580442010-06-21T00:20:21.278+12:002010-06-21T00:20:21.278+12:00කැමරාකරණය ගැන දැනිම අල්ප වුවත්,රස විදිමෙ හැකියාව අ...කැමරාකරණය ගැන දැනිම අල්ප වුවත්,රස විදිමෙ හැකියාව අනුව ඔබගෙ ඡායාරුපය ඉතාමත් ලස්සනයි. ඒ වගෙම ඔබගෙ අදහස් වලත් වටිනාකමක් තියෙනව. අද සමාජයෙ මෙහෙම හිතන අය අඩු නිසා.හිටිය නම් ලෝකය කොතරම් සුන්දරද?malnayakahttps://www.blogger.com/profile/09028448429479330296noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-80185209820528608842010-02-15T02:32:32.343+13:002010-02-15T02:32:32.343+13:00ඒ කතාව නම් ඇත්ත. නමුත් ඒ හැමදේකටම හොඳ ඇහැක්, හොද ව...ඒ කතාව නම් ඇත්ත. නමුත් ඒ හැමදේකටම හොඳ ඇහැක්, හොද විමසිල්ලක් තියෙන්න ඕනා.

මම නම් හරිම වින්දනයක් සහ සැහැල්ලුවක් ලබනවා මේ (මැක්රො) ජායාරූපකරනයෙන්...Madhuranga Rathnayakehttps://www.blogger.com/profile/07803791180046440348noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-35739747361047935122009-02-13T18:30:00.000+13:002009-02-13T18:30:00.000+13:00@sarath,Yes, agree with your last comment. "They s...@sarath,

Yes, agree with your last comment.

"They say it's only the poor carpenter who blames his tools"..

But when it comes to photography, it's always the skill and the ability of the person behind it counts. Even a single point and click camera can mint out absolutely stunning photography.Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-36763459904476412732009-02-12T21:27:00.000+13:002009-02-12T21:27:00.000+13:00මට ප්රතිචාර දුන්න සියල්ලටම බොහොම ස්තුතියි. ඡායාර...මට ප්රතිචාර දුන්න සියල්ලටම බොහොම ස්තුතියි. ඡායාරූප දත්ත පලකරන කොට කැමරා වල නම එහෙම පලකරන්න මට ආසාවක් තිබුනෙ නැහැ. ඒ මගේම අතීතය මතක් වෙන නිසා. පාසැල් සමයේ සිටම මම ඡායාරූප ගන්න ආසයි. නමුත් රැකියාවක් හැටියට මට කරන්න මට බැරි බව දැනගෙන හිටියා, ඒ සමාජයේ හැටි. මා එක්ක හිටිය ඩී.බී සුරනිමල, දයා රණවීර යන දෙදෙනාම. පසු කලෙක ඒ අය දක්ෂ ඡායාරූප ශිල්පියො වුනා. සුරනිමලට එයාගෙ තාත්ත හිටිය, ධනපාල මහත්මය - සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-35420655302946920652009-02-12T15:56:00.000+13:002009-02-12T15:56:00.000+13:00හරිම ලස්සනයි, කලින් කියන්න හැදුවට ප්රතිචාර බාර ගත...හරිම ලස්සනයි, කලින් කියන්න හැදුවට ප්රතිචාර බාර ගත්තෙ නෑනෙsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-49079847929814338212009-02-12T09:46:00.000+13:002009-02-12T09:46:00.000+13:001 and 2 වන ජයාරූප හොඳ පටිගත කිරිමක්. අනික්වාත් හොඳ...1 and 2 වන ජයාරූප හොඳ පටිගත කිරිමක්. අනික්වාත් හොඳ වුනත් ඒවා සුලභයිනේ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-36763619341905478402009-02-12T08:21:00.000+13:002009-02-12T08:21:00.000+13:00මගේ විවේචනාත්මක ප්රතිචාරය : කියල වැඩක් නෑ!!! :)මගේ විවේචනාත්මක ප්රතිචාරය : කියල වැඩක් නෑ!!! :)SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-11629655401023555422009-02-11T22:00:00.000+13:002009-02-11T22:00:00.000+13:00මේ වගේ දෙයක් අපි දකින්න මෙය දැක්ක කෙනා ලග තිබ්බ කැ...මේ වගේ දෙයක් අපි දකින්න මෙය දැක්ක කෙනා ලග තිබ්බ කැමරාව විතරක් නෙමේ. ඔහුට හොද ඇසත් තිබීමත් වාසනාවට කාරණයක්. :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.com