tag:blogger.com,1999:blog-6528985399881028179.post430875001093458575..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: මේ මොකක්ද දන්නවද?සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6528985399881028179.post-51554234056519900002008-11-29T21:06:00.000+13:002008-11-29T21:06:00.000+13:00වෙලාවට උපහාර පැකේජ් එක හම්බවුනේ. හැබැයි කොහොමත් මට...වෙලාවට උපහාර පැකේජ් එක හම්බවුනේ. හැබැයි කොහොමත් මටත් මේ ලෙඩේ හැදෙයි. ටයිප් කරන තරමටamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-9117504719614407232008-11-28T16:29:00.000+13:002008-11-28T16:29:00.000+13:00මාර ලෙඩක් තමයි. ලංකාවෙ කට්ටිය වැඩිපුර SMS ගහන්නෙ ප...මාර ලෙඩක් තමයි. ලංකාවෙ කට්ටිය වැඩිපුර SMS ගහන්නෙ ප්‍රේම සම්බන්දතා තියෙද්දි මම හිතන්නෙ. මම දන්න ගොඩක් යාලුවො එහෙමයි. හැබැයි දැන් ජංගම දු.ඦාල සැපයුම්කරුවන් නොයෙකුත් පැකේජ හඳුන්වා දී තිබෙන නිසා, SMS යැවීම ටිකක් අඩු වෙලා වගේ.
දිලූප...djmlog103https://www.blogger.com/profile/14303556627421965577noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-14406139288767588672008-11-27T23:36:00.000+13:002008-11-27T23:36:00.000+13:00මරු, මම නම් මාසෙටම SMS 10ක් වත් ගහන්නෙ නෑ. ඇයිද දන...මරු, මම නම් මාසෙටම SMS 10ක් වත් ගහන්නෙ නෑ. ඇයිද දන්නෙ නෑ මම mobile phone එකේ යතුරු පුවරුවට කැමති නෑ,Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-53185210001633991892008-11-26T21:21:00.000+13:002008-11-26T21:21:00.000+13:00@ ආගන්තුකයාආල මාන්දම ඔබතුමාටත් තියෙනවා නේද?@ ආගන්තුකයා
ආල මාන්දම ඔබතුමාටත් තියෙනවා නේද?Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-87316618276737151212008-11-26T20:56:00.000+13:002008-11-26T20:56:00.000+13:00ඕක අර බැරිබැරියාව වගේ ලෙඩක්ද....? අපිත් දොස්තරලා න...ඕක අර බැරිබැරියාව වගේ ලෙඩක්ද....? අපිත් දොස්තරලා නොවුනාට ලෙඩ ගැන ටිකක් දන්නවා....
1.රථගාය
2.බැරිබැරියාව
3. ආල මාන්දම
අනේ මන්දා සරත් මහත්තයෝ... ඔව ඉතින් මිනිස්සුන්ගෙත් වැරදි නේද...?ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-37570297472770910302008-11-26T20:37:00.000+13:002008-11-26T20:37:00.000+13:00මම නම් දවසකට 10 ක් වගේ තමයි උපරිම යවන්නේ... හැබැයි...මම නම් දවසකට 10 ක් වගේ තමයි උපරිම යවන්නේ... හැබැයි ඉතිං කීබෝර්ඩ් එකට කොටන එකනම් ඉවරයක් නෑ.. මගේ කාර්යාල පරිගණකයේ A අකුර මැකිලා/ගෙවිලා...ඇගිලි වලට වෙන දේනම් තාම පෙන්න නෑmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-76978898430215361782008-11-26T19:21:00.000+13:002008-11-26T19:21:00.000+13:00මෙහෙම එස් එම් එස් යවන යාලුවෙක් මටත් ඉන්නවා, එයා නම...මෙහෙම එස් එම් එස් යවන යාලුවෙක් මටත් ඉන්නවා, එයා නම් දවසට 50 විතර යවන්නේ. බ්ලොග් ලියන අයටනම් key board tenosynovitisBohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-32276583786524315992008-11-26T07:18:00.000+13:002008-11-26T07:18:00.000+13:00@ පහන්වැඩියෙන් වැඩක් කෙරුනොත් ( වලක් හෑරුව වගේ ) ප...@ පහන්
වැඩියෙන් වැඩක් කෙරුනොත් ( වලක් හෑරුව වගේ ) පිට රිදෙන්නෙ... අන්න ඒ වගේ තමා ඕකත්. හැබැයි ඔබ දොස්තර කෙනෙක් ළඟට ගිහින් ඇඟිල්ල පෙන්නුවොත් ඕකට කියයි blog tenosynovitis කියල.

ඊට පස්සෙ කපුටො එන්න පටන් ගන්නව නොයෙක් ප්‍රතිකාර කියාගෙන. පසුම්බිය කෙට්ටු වෙන කොට තමයි දැනෙන්නෙ.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-48007772952170105442008-11-26T04:55:00.000+13:002008-11-26T04:55:00.000+13:00මට නම් ඔය වගේ SMS ලියන්න තරම් හේතුවක් නෑ. දවසට එක ...මට නම් ඔය වගේ SMS ලියන්න තරම් හේතුවක් නෑ. දවසට එක SMS එකක් ගහන්නෙත් කලාතුරකින්. ඒත් මේ බස් එකේ යන එන ගමන් බ්ලොග් ලියන නිසා ඔය වගේ ලෙඩක් වත් හැදෙයිද දන්නේ නෑ.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-48795853975145456242008-11-26T04:07:00.000+13:002008-11-26T04:07:00.000+13:00මාර ලෙඩ!මාර ලෙඩ!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.com