tag:blogger.com,1999:blog-6528985399881028179.post4191363327677157526..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: නම, ගම - පෙනිසිලින් !!! - මානව සන්නිවේදනයසරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6528985399881028179.post-28042601192874479162008-11-24T08:01:00.000+13:002008-11-24T08:01:00.000+13:00@ ඔබ හරි. අත්ගුණය කියන්නෙ ඒක තමා... ඔතන විශාල මා...@ ඔබ හරි. අත්ගුණය කියන්නෙ ඒක තමා... ඔතන විශාල මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔයා, ඔයාගෙ දොස්තර මහත්මය එක්ක පුද්ගලික මානසික විශ්වාසයක් ගොඩ නැගී තියෙනව. ඒ දොස්තර මහත්මයත් වෙදකම් කරන්නේ "සුවපත් වේවා" යන චේතනා සහිතව වෙන්න ඕන. එහෙම අවස්ථාවක වතුර දුන්නත් සුව වෙනව. මේ මානසිකත්වය පොත් වල සඳහන් කරල නැහැ. තිබ්බත් තියෙන්නෙ ,placebo effect කියල මිථ්‍යාවක් පමණයි. මේ මානසිකත්වය අමුතුම ලෝකයකට දොර සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-5246417281905196002008-11-24T03:10:00.000+13:002008-11-24T03:10:00.000+13:00මේ සටහන කියවද්දි මට මතක් උනේ ඊයෙ හවස තිබ්බ අමතර-ද...මේ සටහන කියවද්දි මට මතක් උනේ ඊයෙ හවස තිබ්බ අමතර-දේශනාව! නේපාල දේශකවරයෙක්ගේ! ඉතා සිත්ගන්නා සුලු ඉගැන්වුම් විලාශයක්! වැඩිපුර ප්‍රශ්න ඇසීම!
ඔහු වරක් ලෙඩක නමක් කියා එයට කළයුතු ප්‍රතිකාර මොනවාදැයි ඇසුවා... සියල්ලෝම ලොකු ලොකු පර්යේශන වල නම් කියාගෙන ගියත් ඔහුට ඕනි වුනු පිළිතුර වුනේ රෝග නිධානයට පිළියම් කළයුතුයි යන්නයි! තවත් වරෙක ඔහු අසද්දි යම් රෝගයක රෝග-ලක්ෂණ හැමදේම පටලවන් උත්තර දුන්නු ළමුන්ට Anonymoushttps://www.blogger.com/profile/08444836323547849667noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-29832303216567263992008-11-22T00:10:00.000+13:002008-11-22T00:10:00.000+13:0090 දශකයේ අග භාගයේදී හරියටම ලෝකය දිහා බලන්න පටන් ගත...90 දශකයේ අග භාගයේදී හරියටම ලෝකය දිහා බලන්න පටන් ගත්ත අපට අපේ දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් කියා දෙන උත්තරීතර මිනිස් ගුණදම් පිරුණ පිරිසක් විසූ අතීතය අරුමයක්.මේ වන විට සමාජය එතඑම්ම පිරිහිලා ජරාජීර්ණ වෙලා.එම උත්තරීතර ගුණ නැවත සමාජයට ලබා දීමට වෙර දරන ඔබ තුමාට තුති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-27679547556802133022008-11-21T22:10:00.000+13:002008-11-21T22:10:00.000+13:00@ගයාන්මගේ සටහන් වල එක පරමාර්ථයක් තමයි මේ අදහස් බාල...@ගයාන්

මගේ සටහන් වල එක පරමාර්ථයක් තමයි මේ අදහස් බාල පරම්පරාවට හෙලි කරල, මේ වගේ සමාජයක් ගොඩ නැගීමකට පියවර දමන එක. ඒක අද බැහැ, හෙටත් බැහැ, කල් යනවා. දැන්ම ඉඳල අත්තිවාරම දමාගෙන ප්ලෑනක් හැදුවොත් පුලුවන් කියල මට විශ්වාසයක් තියෙනව. 60 දශකයෙ ඉඳල වෙලා තියෙන වෙනස් කම් මට පේනව. මේ වගේ දේවල් හෙමින් තමයි ලෝකයේ වෙනස් වෙන්නෙ.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-54990301116965703512008-11-21T21:21:00.000+13:002008-11-21T21:21:00.000+13:00ඔබතුමා සඳහන් කරන මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි වෛද්‍ය...ඔබතුමා සඳහන් කරන මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි වෛද්‍යවරුන් සෙවීම කලුනික සෙවීමටත් වැඩියෙන් අපහසු කාර්යයකි. එවැනි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි වෛද්‍යවරුන් නැත්තාම නොවෙයි. දුක්බරම තත්වය තමයි රෝගියාගේ නමයි වයසයි අසා ගැනීමටට තරම් වත්
චැනල් සූදුවේ යෙදෙන වෛද්‍යවරුන්ට ඉස්පාසුවක් නොවීමයි. රෝගියා වෛද්‍යවරයා හමු වීමට පෙරම දොරටුවේ සිටින සහකාරිනිය (සාත්තු සේවිකාව යන වදන ඔවුනට යෙදිය නොහැකි බවයි මාගේ අදහස) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-69609512301940296912008-11-21T17:53:00.000+13:002008-11-21T17:53:00.000+13:00නෑ නෑ...Dr.Lakshman Gunathilaka බොහෝ දුරට එයත් ඔයා...නෑ නෑ...Dr.Lakshman Gunathilaka බොහෝ දුරට එයත් ඔයාගේ සමකාලීනයෙක් වෙන්න ඇති ... සුදුම සුදු වැඩි කලබලයක් නැතුව හෙමිහිට කථා කරන කෙනෙක් :)malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-68788686610730000422008-11-21T16:39:00.000+13:002008-11-21T16:39:00.000+13:00මේ ලිපිය කියෙව්වහම මට මතක් වුනේ අපි පොඩි කාලෙ අපේ ...මේ ලිපිය කියෙව්වහම මට මතක් වුනේ අපි පොඩි කාලෙ අපේ නගරේ රෝහලේ සේවය කල ධම්මික මහත්තයව. ඉහත සඳහන් වන සියළුම යහපත් ගුණාංග ඔහුට තිබුණා. ඒනිසාම ඔහු ඉතාමත් ජනප්‍රිය වෛද්‍යවරයෙක් වුනා. ඒ දවස්වල මට මතකයි අපි කවුරු හරි අසනීප වුනාම අපේ අම්මලා කියන්නෙ රෝහලට අරං යනවා කියලා නෙවෙයි ධම්මික මහත්තයා ලඟට අරන් යනවා කියලා. තවමත් මට ඔහු ගැන මතක තිබෙන්නෙ ඔහු ඉතාමත් සුවිශේෂ වෛද්‍යවරයෙක් නිසා වෙන්න ඇති. ඔහු වෙනත් රෝහලකට ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-21672143459844642142008-11-21T13:31:00.000+13:002008-11-21T13:31:00.000+13:00@ මලී"කොටින්ම මගේ ඩොක්ට අන්කල් එක්ක කථා කරලා එලිය...@ මලී
"කොටින්ම මගේ ඩොක්ට අන්කල් එක්ක කථා කරලා එලියට එද්දිම මගේ ලෙඩේ බාගයක් හොදයි.. "
අන්න එතන තමයි නියම ක්‍රියාකාරිත්වය තියෙන්නෙ. කථාකලත් ඇති ලෙඩේ හොඳයි. එහෙම තමයි තියෙන්න ඕන. ඔබගේ දොස්තර මහතා ඉතා හොඳ කෙනෙක් වගෙයි මට දැනෙන්නෙ. මේ දොස්තර ලකී වීරසේන මහත්මයාද? එයා මගේ සමකාලීනයෙක්.

@ මහසෝනා
ඔබ කියන දේ මම සම්පූර්ණයෙන්ම පිලිගන්නවා. ඔය කරුණු තුන ඇරුණම, බැල්කනියෙන් පහලටත් සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-81184078340168743932008-11-21T12:37:00.000+13:002008-11-21T12:37:00.000+13:00මම කියවන බ්ලොග් අතලොස්ස අතුරින් ඉතාමත්ම කැමැත්තෙන්...මම කියවන බ්ලොග් අතලොස්ස අතුරින් ඉතාමත්ම කැමැත්තෙන් කියවන සටහනක්.. ඔබ සඳහන් කර තිබෙන කාරනා බොහොමයක් සමඟ මම එකඟ වෙනවා..

ගොඩක් හොඳ වෛද්‍යවරුන් අප අතර සිටිනවා වගේම (කොන්)දොස්තරලාත් මට මුනගැසී තිබෙනවා.. ඇතැමුන් ගැන තිබෙන්නේ කණගාටුවක්...

ලංකාවේ වෛද්‍ය වෘත්තීයේ ගුණාත්මක බව හීන වීමට බලපා තිබෙන්නේ , ලංකාවේ උසස්පෙල අසමත්ව දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට සුදුසුකම් නැත්තවුන් විදෙස් රටවලට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-45203501914778077622008-11-21T05:22:00.000+13:002008-11-21T05:22:00.000+13:00අම්මපා දොස්තර මහත්තයෝ සම්පූර්ණ ඇත්ත. "බොහෝවිට කොත්...අම්මපා දොස්තර මහත්තයෝ සම්පූර්ණ ඇත්ත. "බොහෝවිට කොත්තමල්ලි දෙවේලකින් අසනීපය සුව විය හැක." මාගේ අදහසේ හැටියට අපට හැදෙන 'ලෙඩවලින්' 80% ට වඩා කොත්තමල්ලි වේලක්වත් නැතිව හොඳවන ඒවාය. එහෙත් අද 'දොස්තරලා' 250/= - 500/= අතර ගානක් අරගෙන කියන්නේ "මේ බේත් ටික බොන්න. වේල් තුනකින් අඩුවක් නැත්නම් හරි, වෙන (පොඩි හරි) අමාරුවක් දැනුනොත් හරි ඉක්මනට ඇවිත් පෙන්නන්න" කියාය. හැබැයි "බහුතරයක් හොඳ" දොස්තර මහත්තුරු නෝනලා Homo Erectushttps://www.blogger.com/profile/11434184698082034842noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-46188624454333435692008-11-21T05:20:00.000+13:002008-11-21T05:20:00.000+13:00යහපත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයින් වූ වෛද...යහපත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයින් වූ වෛද්‍යවරු අප අතර සිටිති. ඔවුන්ට ප්‍රණාමය පුද කරමි.

නමුත් කණගාටුවෙන් වුණත් මෙයද කීමට සිදු වේ.
1. බොහෝ වෛද්‍යවරු පොඩි දේටත් රොගීන්ව ප්‍රාණ ඇපකරුවන්ගේ තත්වයට පත් කරගනිති.
2. සමහර වෛද්‍යවරු බොරු ලෙඩ මවාපාමින් රෝගීන් වවාගෙන කති.
3. සමහර වෛද්‍යවරුන්ගේ දැනුවත් නොසැලකිලිමත්කම නිසා අසරණ රෝගීන් මියයති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-49555063603305729092008-11-21T04:09:00.000+13:002008-11-21T04:09:00.000+13:00වෛද්‍ය වරයා රෝගියා සමග කථා කරන විදිහ හා දක්වන ප්‍ර...වෛද්‍ය වරයා රෝගියා සමග කථා කරන විදිහ හා දක්වන ප්‍රතිචාර හැමදේම හරි වැදගත් කියලා මමත් පිළිගන්නවා. මම කවදාවත් වෛද්‍යවරයෙක් වෙලා නෑ..ඒත් මම රෝගියෙක් වුනු වෙලාවල් කොයිතරම් තියනවාද?
මං ගැන කියනවා නම් මට කොයි තරම් අසනීප වුනත් මම යන්නේ මට කිට්ටුවෙන්ම තියන නගරයේ ඉන්න දොස්තර අන්කල්ව හමුවෙන්න. Dr.Lakshman.අපේ ගෙදර ලගමත් ලේඩි ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා.තව මේල් ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා මම ඒ දෙන්නා ලගටම malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com