tag:blogger.com,1999:blog-6528985399881028179.post2812434712031681134..comments2022-03-25T23:05:30.388+13:00Comments on යට ගිය දවස -: වේදනා පච්චයා තණ්හා... පටිච්ච සමුප්පාදය 8සරත් ගුණතුංගhttp://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6528985399881028179.post-80126826308374034752011-09-13T00:06:45.348+12:002011-09-13T00:06:45.348+12:00@ Chathura Wijekoon|චතුර විජේකෝන්
විභව තණ්හාව කිය...@ Chathura Wijekoon|චතුර විජේකෝන්

විභව තණ්හාව කියන්නෙ මරණයෙන් පස්සෙ තවත් භවයක් තියෙන බව විශ්වාස නොකරන අය මේ ජීවිතයේ උපරිම සැප විඳින්න, සදාකාලික තරුණ බව රැක ගන්න වගේ දේවල් වලට ඇති කර ගන්න තණ්හාවChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-22143180419546767882011-09-09T11:13:39.346+12:002011-09-09T11:13:39.346+12:00@චතුර විජේකෝන් මහත්මයා , බුදු රජාණන් වහන්සේගේ ගුණ...@චතුර විජේකෝන් මහත්මයා , බුදු රජාණන් වහන්සේගේ ගුණ කථනයේදී අපි 'අරහං' කියල වචනයක් පාවිච්චි කරනව. ඒ කියන්නෙ උන්වහන්සේ ඇසින් රූප දැක ඒ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක ආශාවන් අත්හල සේක.... කියල. අනෙක් ආයතන සඳහාත් (ශබ්දාදී) එහෙමයි. උන්වහන්සේගෙ අර්හත් භාවය ප්රකාශ වෙන්නෙ එහෙමයි. ඒ නිසා ආයතන නිසා උපදින්නා වූ වේදනා වලට නොසලකා හිටියොත් ඒවා නිසා කිසි ආශාවක් හෝ ගැටීමක් ඇති සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-6528985399881028179.post-63455321999422048422011-09-09T00:32:43.738+12:002011-09-09T00:32:43.738+12:00අගනා ලිපියක්. තණ්හාව නිසා බය උපදී, තණ්හාව නිසා ශෝක...අගනා ලිපියක්. තණ්හාව නිසා බය උපදී, තණ්හාව නිසා ශෝකය උපදී, බලං ගිහාම තණ්හාව නිසා නොවැ මේ ඔක්කොම...නෑ.. නෑ... ද්වේශය, මෝඩකම හින්දත් අපිට බොහොම කරදරයි නොවැ.

ඇලීම් ගැටීම් නැතිව යුතුකම් වගකීම් හොඳට ඉටු කරන්න පුළුවං නං ඔය කාරණා තුනෙන් අත් මිදෙන්ට පුළුවං නේද?

පුළුවන්නං ඔය විභව තණ්හාව තව චුට්ටක් විස්තර කරමුද? මොකද මට උච්ඡේදනය කියන වචනය ඒ හැටි පැහැදිලි වුණේ නෑ.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.com